ඕස්ට්‍රේලියාවේ family day care ගැන ඔබට වැදගත්ම වෙන තොරතුරු මෙන්න
ඕස්ට්‍රේලියාවේ family day care කියන නම ඔබට සමීපද? එම Family day care පසුබිම පිළිබද වැදගත් තොරතුරු පිළිබඳව ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

ඕස්ට්‍රේලියාවේ family day care කියන නම ඔබට සමීපද? එම Family day care පසුබිම පිළිබද වැදගත් තොරතුරු පිළිබඳව ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි. SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න. අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් ...
කායික මානසික සාමාජීය වශයෙන් යෝගා වලින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
Many Australians love rolling up their sleeves and undertaking their own home improvements. But before you grab a hammer or paintbrush, it’s essential to understand the rules and risks so you can renovate safely and legally. - ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඇතැම් පිරිස තම නිවාස තනිවම අලුත්වැඩියා කිරීමට පෙළඹෙනවා සහ යම් කැමැත්තක් දක්වනවා. නමුත් ඔබ ඔබේ නිවස යම් ආකාරයකින් අලුත්වැඩියා කිරීමට සිතනවා නම් ඊට පෙර ඔබ දැනුවත්විය යුතු සහ අවධානයක් යොමු කල යුතු වැදගත් කරුණු තිබෙනවා. මේ පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අප...
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 06වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
AI තාක්ෂනය ලොව පුරා විවිධ ක්ෂේශ්ත්‍ර තුල විශාල පරිවර්තනයක් වර්තමානය වන විට සිදු කරමින් තිබෙනවා. කෙසේ උවත් AI තාක්ෂනය නිසියාකාරව අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් උනන්දු වනවාදැයි සම්බන්ධයෙන් යම් සැකයක් පවතිනවා. ඔබ කුමන ක්ෂේශ්ත්‍රයක සේවය කලත් AI තාක්ෂණය අධ්‍යයනයේ ඇති වැදගත් කම සහ ඒ සඳහා ඔබ අවධානය යොමුකළ යුතු කාරනා සම්බන්ධයෙන් තොරතුරු මේ සාකච්චාවෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 05වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
රටවල් 92කින් සිදුකරන විදෙස් ආනයන සඳහා ඉහල තීරුබදු පැනවීමට ඇමරිකාව කටයුතු කරමින් සිටිනවා. ඇතැම් රටවලට 41%ක් තරම් ඉහල තීරුබදු පැනවීමට ඇමරිකාව කටයුතු කර තිබෙනවා. මේ අනුව ඇමරිකාව ගෝලීය නිදහස් වෙළඳාමෙන් ඉවත්වී යන බවක් පෙනී යනවා. මේ තත්වය ගෝලීය වෙළඳාම සඳහා බලපාන ආකාරය තවමත් අවිනිශ්චිත තත්වයක පවතිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
අපි පසුගිය සතියේ සාකච්ඡා කළේ හෙපටයිටිස් රෝගයේ විවිධ ප්‍රභේද සහ බෝ වන ක්‍රම පිළිබඳවයි. එම රෝගයෙන් ආරක්ෂා වීම, ප්‍රතිකාර ක්‍රම සහ නිදන්ගත හෙපටයිටිස් තත්ත්වය පිළිබඳ වන එම සාකච්ඡාවේ දෙවෙනි කොටසට සවන් දෙන්න.
Payment summary හෙවත් ගත වූ මූල්‍ය වසරේ ඔබේ ආදායම් සහ බදු අයකිරීම් පෙන්වන වාර්තාවේ සඳහන් තොරතුරු මූල්‍ය වසර අවසන් වූ පසු වෙනස් විය හැකි අවස්ථා තිබෙනවා. Services Australia ආයතනයේ වෙබ් අඩවිය සඳහන් කර සිටින්නේ ඔවුන් විසින් ලබා දෙන ගෙවීම්වල වෙනස්කමක් මත සිදු වන වෙනස්කම් ද ඊට ඇතුළත් බවයි. මේ කෙටි පොඩ්කාස්ට් විශේෂාංගය ඒ පිළිබඳවයි.
ඕස්ට්‍රේලියාවේදී භෞත චිකිත්සක සේවය හෙවත් physiotherapy සේවාව ලබා ගන්නා අයුරු ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
ඕස්ට්‍රේලියානු දන්ත වෛද්‍ය සංගමයට අනුව, ඕස්ට්‍රේලියාවේ සෑම වසරකම මිලියන 1.5 ක් පමණ ළමුන් නොමිලයේ හිමිවන දන්ත ප්‍රතිකාර ලබා ගන්නේ නැහැ. තම දරුවන් නොමිලේ සපයන දන්ත ආවරණය සඳහා සුදුසුකම් ලබන්නේ දැයි පරීක්ෂා කර යහපත් මුඛ සෞඛ්‍යය පිළිබඳ ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කරන ලෙස මෙම දන්ත සෞඛ්‍ය සතියේදී, දන්ත වෛද්‍යවරු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. ආදිවාසී සෞඛ්‍ය සංවිධාන පවසන්නේ දන්ත සෞඛ්‍යය පිළිබඳ දැනුවත්භාවය නොමැතිකම ස්වදේශික ප්‍රජාව සහ බහුසංස්කෘතික ප්‍රජාව මේ සම්බන්ධයෙන් මුහුණ දෙන එකම අභියෝගය නොවන බවයි. අද කා...
අද - අගෝස්තු මස 04 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 04වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
ඕස්ට්‍රේලියාවේ යම් ව්‍යාප්තියක් ආරම්භ වී තිබෙන සහ ඉක්මනින් පැතිරීමේ අවදානමක් ඇති Meningococcal බැක්ටීරියා අසාදනයේ රෝග ලක්ෂණ සහ ඒ පිළිබඳව අප දැනගත යුතු දේ ගැන SBS සිංහල සේවය සිදු කල දෙවැනි සාකච්චාවට සවන් දෙන්න
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න
ජූලි 28 වනදා සිට අගෝස්තු 01 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න
දේශගුණය සම්බන්ධයෙන් ශක්තිමත් ඉලක්කයක් වෙත පියවර නැගීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ස්වාධීන නීති සම්පාදකයන්ගෙන් රජයට බලපෑම් එල්ල වෙමින් පවතිනවා.වායුගෝලයට මුදා හරින හරිතාගාර වායු සහ වායුගෝලයෙන් ඉවත් කෙරෙන හරිතාගාර වායු සමතුලිත කරන net zero ඉලක්කය මුළුමනින් ම ඉවත් කිරීමට ලිබරල් සන්ධානයේ සමහර පසුපෙළ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වී තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 31වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
අද - අගෝස්තු මස 01 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
රුසියාවේ කම්චත්කා අර්ධද්වීපය ආසන්නයේ සිදුවූ දැඩි භූකම්පන තත්වයක් හේතුවෙන් සුනාමි තත්වයක් නිර්මාණය උනා. මීට අමතරව ක්ලුශේව්ස්කි ගිනිකන්ද ද පුපුරායාමකට ලක්වුනා. ඇතිවූ මෙම භූකම්පන තත්වය 'megathrust fault' ලෙස විද්‍යාඥයන් විසින් හඳුන්වනු ලබනවා. ඉතින් මේ තත්වය කුමක්ද සහ ඒ හරහා ඇතිවන බලපෑම ගැන තොරතරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
ඕස්ට්‍රේලියාවට නවක ජාත්‍යන්තර ශිෂ්‍යයන් පැමිණ නව සංස්කෘතියකට අනුගත වන වකවානුවකුයි මේ ගත වෙන්නේ. ඉතින් ඒ කාලයේ ඔවුන්ට තනිකම දැනෙන්න පුළුවන්. ඉතින් ඒ හා සමාන ම අත්දැකීම් තිබුණ, මේ වන විට ඕස්ට්‍රේලියාවේ ඉන්න ලාංකික ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරන පුද්ගලයන් බවට පත් වී සිටින තරුණ ශිෂ්‍ය පිරිසක් සමඟ SBS සින්හල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.
වයස අවුරුදු 16ට අඩු ළමුන් සමාජ මාධ්‍ය භාවිතා කිරීම තහනම් කරමින් පනවන නව නීති පද්ධතිය සඳහා Youtube සේවාවද ඇතුලත් කිරීමට කටයුතු කරන බවෆෙඩරල් රජය පවසා සිටිනවා. ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාල ආරක්ෂාව පිලිබඳ කොමසාරිස්වරයාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන තිබෙනවා කෙසේ උවත් සමාජමාධ්‍ය ජාලා හිමි සමාගම් සමග එක්ව මෙම ගැටලුව සඳහා වඩාත් පුළුල් සංශෝධන ගෙන ඒමට කටයුතු කලයුතු බව ඇතැමුන් පවසා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන්
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 31වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජාත්‍යන්තර මිත්‍රත්ව දිනය ලෙස ජූලි 30වන දින නම් කර තිබේ. මව්රටෙන් දුරස්ව ජීවත් වීමේ දී සහ අධ්‍යාපන කටයුතුවල නිරත වීමේ දී මෙම සබඳතා විශේෂයෙන් වැදගත් වේ. එලෙස ඕස්ට්‍රේලියාවේ පර්යේෂණ ශිෂ්‍යයෙකු ලෙස ජීවත් වීමේ දී ඇති කරගත් මිත්‍ර සබඳතා පිළිබඳ අත්දැකීම් ඇතුළත් කතාබහකට ඔබත් සවන් දෙන්න.
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
PBS ලෙස හඳුන්වන ඕස්ට්‍රේලියාවේ ඖෂධ ප්‍රතිලාභ ක්‍රමය හරහා බෙහෙත් වට්ටෝරුවක් සඳහා රෝගීන් ගෙවිය යුතු උපරිම මිල ඩොලර් 25 කට සීමා කරන්න අල්බනිසි රජය නව පනතක් පාර්ලිමේන්තුවට හඳුන්වා දී තිබෙනවා. ජුලි 29 වන අඟහරුවාදා මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 30වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
ජූලි 1 වන දින සිට ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරි වල රියදුරන් සඳහා හඳුන්වා දුන් නව මාර්ග නීති ගැන ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපේ පිරිසගේ අදහස් වලට සවන් දෙන්න මේ ජූලි මාසයේ SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්