DIY Renovations: What you need to know before getting started - ඕස්ට්‍රේලියාවේ ඔබේ නිවස අලුත්වැඩියා කරන්න හිතනවා නම් මේ නීති ගැනත් දැනගන්න: Australia Explained
Aug 06, 2025•10 min
Episode description
Many Australians love rolling up their sleeves and undertaking their own home improvements. But before you grab a hammer or paintbrush, it’s essential to understand the rules and risks so you can renovate safely and legally. - ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඇතැම් පිරිස තම නිවාස තනිවම අලුත්වැඩියා කිරීමට පෙළඹෙනවා සහ යම් කැමැත්තක් දක්වනවා. නමුත් ඔබ ඔබේ නිවස යම් ආකාරයකින් අලුත්වැඩියා කිරීමට සිතනවා නම් ඊට පෙර ඔබ දැනුවත්විය යුතු සහ අවධානයක් යොමු කල යුතු වැදගත් කරුණු තිබෙනවා. මේ පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
For the best experience, listen in Metacast app for iOS or Android
