ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය වැඩ කර සතියක් දින හතරකට අඩු කරන්න ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය විසින් යෝජනා කර සිටිනවා. මේ හරහා ඵලදායීතාවය ඉහළ යන අතර සේවකයින්ගේ ජීවන තත්වය තවදුරටත් උසස් වන බව ඔවුන් පවසනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
Aug 15, 2025•4 min
ඕස්ට්‍රේලියානු සමුද්‍ර විද්‍යා ආයතනයේ නව වාර්තාවකට අනුව, පසුගිය ගිම්හාන කාලයේ දී බටහිර ඕස්ට්‍රේලියාවේ ඇති වූ marine heatwave හෙවත් සාගර තාප තරංගය මෙතෙක් වාර්තා වූ විශාලතම හා වඩාත්ම තීව්‍ර තාපතරංගය ලෙස වාර්තා වනවා . දිගු කාලීනව පැවති උණුසුම හේතුවෙන් කලාපයේ කොරල්පර හරහා දරුණු coral bleaching හෙවත් කොරල් විරංජන තත්ත්වයක් ඇති වුණා. මේ මගින් කොපමණ හානියක් සිදුවී ඇත්දැයි සම්පූර්ණයෙන් වටහා ගැනීමට මාස කිහිපයක් ගතවනු ඇතැයි විශේෂඥයෝ පවසනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.
Aug 15, 2025•6 min
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 15වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
Aug 15, 2025•5 min
සෑම වසරකම අගෝස්තු මස 15 වැනිදාට International Left-Handers Day හෙවත් ජාත්‍යන්තර වමත්කරුවන්ගේ දිනය යෙදෙනවා. මේ 2025 වසරේ ජාත්‍යන්තර වමත්කරුවන්ගේ දිනයට සමගාමිව, දකුණත්කරුවකු වීම වෙනුවට වමත්කරුවකු බවට පත්වීම පිටුපස "මානසික" හෝ "ස්නායු විද්‍යාත්මක" හේතු පිළිබඳව අප නොදන්නා දේ ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
Aug 14, 2025•10 min
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න
Aug 14, 2025•8 min
අද - අගෝස්තු මස 15 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Aug 14, 2025•8 min
වැඩිවියට පා තබා ඇති තරුණ පිරිස් තුල ඇති විශ්වාසයන් සහ සමාජ මාධ්‍ය තුල ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව මහජන සෞඛ්‍ය නිලධාරීන් තම කනස්සල්ල පළ කර සිටිනවා. ලාට්‍රෝබ් විශ්ව විද්යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් උපත්පාලනය සම්බන්ධයෙන් ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලය තුල පැතිරී යන දුර්මතයන් සම්බන්ධව අධ්‍යයනයක් සිදුකර තිබෙනවා. ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
Aug 14, 2025•8 min
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 14වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
Aug 14, 2025•5 min
ඔස්ට්‍රේලියාව යනු ජෛව විවිදත්වයෙන් පිරුණු බොහොම සුන්දර රටක්. මෙම රටට ම පමණක් ආවේණික වුණු සත්ත්වයන් සහ ශාක රැසකට ඔස්ට්‍රේලියාව නිවහන වේ. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවෙන් හමුවන මාරාන්තික විෂ සහිත Sydney Funnel Web පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාව
Aug 14, 2025•10 min
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
Aug 14, 2025•8 min
ඕස්ට්‍රේලියානු මහ බැංකුව (RBA) ඊයේ දිනයේදී, එනම් අගෝස්තු 12 වෙනිදා පොලී අනුපාත කප්පාදුවක් සිදුකිරීමට කටයුතු කළා. මේ හරහා නිවාස ණය හිමියෙක් ලෙස ඔබට ලැබෙන ප්‍රතිලාභය මොන වගේද? ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන්
Aug 13, 2025•5 min
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 13වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
Aug 13, 2025•5 min
ඕස්ට්‍රේලියානු මහ බැංකුව බොහෝ දෙනා අපේක්ෂා කල පරිදි පොලී අනුපාත කප්පාදුවක් ලබාදීමට අද, එනම් අගෝස්තු 12 වෙනිදා කටයුතුකර තිබෙනවා.
Aug 12, 2025•3 min
2026 වසරේ සිට අන්තර්ජාතික සිසුන්ගේ ප්‍රමාණය වසරකට 295000 දක්වා ඉහල දැමීමට යෝජනා කර තිබෙනවා. 2025 වසරේ මෙම ප්‍රමාණය 270000 සීමාවේ පැවතුනා. මෙය ක්‍රියාත්මක උවහොත් ස්ථාන 25000කින් අන්තර්ජාතික සිසුන්ගේ ප්‍රමාණය 2026 වසරේ සිට ඉහල යනවා. මේ හරහා ශිෂ්‍ය වීසා ලබාදීමේ ක්‍රියාවලියට සිදුවන බලපෑම සහ ඕස්ට්‍රේලියාවේ මේවනවිට අධ්‍යාපනය ලබන සිසුන්ට මේ හරහා යම් බලපෑමක් සිදුවන්නේද වැනි කාරණා පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න
Aug 12, 2025•10 min
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 12වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
Aug 12, 2025•5 min
Australian Uyghur Women’s Association නම්වූ සංවිධානය විසින් Kmart සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට සැරසෙනවා. Kmart ආයතනය චීනයේ බලහත්කාරයෙන් සේවක ශ්‍රමය ගන්නා සේවකයින් අතින් නිමවෙන භාණ්ඩ ආනයනයට කටයුතු කරන බවට මෙහිදී චෝදනා එල්ල වනවා. කෙසේ වුවත් තමන් සදාචාරාත්මකව සම්මත ක්‍රමවේදයන්ට අනුකූලව කටයුතු කරන කර්මාන්ත ශාලාවලින් භාණ්ඩ ආනයනය සඳහා කටයුතු කරන බව Kmart සමාගම ප්‍රකාශ කර සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්
Aug 12, 2025•10 min
අලි ඇතුන් පිළිබඳව කතා බහ කරන්නටම වෙන්වුණ අගෝස්තු 12 වැනිදාට යෙදෙන The world elephants day වෙනුවෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
Aug 12, 2025•10 min
Access to safe drinking water is essential, and Australia’s often harsh environment means that our drinking water supplies are especially precious. With differences in the availability and quality of drinking water across the country, how do we know if it’s safe to drink? In this episode we get water experts to answer this question and more. - අපට සෞඛ්‍යආරක්ෂිත පානීය ජලය සඳහා ප්‍රවේශය අත්‍යවශ්‍ය වන වනවා, ඕස්ට්‍රේලියාවේ බොහෝ විට කටුක පරිසරය නිසා අපගේ පානීය ජල සැපයුම් විශේෂයෙන්ම වටිනවා. මේ පිලිබඳ ...
Aug 12, 2025•12 min
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදානයක් නිසා ඔස්ට්‍රේලියාව ළදරු මරණ අවදානමකට මුහුණ දී තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි මයිකල් කිඩ් විසින් සිෆිලිස් රෝග තත්ත්වය Communicable Disease Incident of National Significance (CDINS) හෙවත් ජාතික මට්ටමේ අවධානයක් හිමි විය යුතු බෝ වන රෝගයක් ලෙස නම් කළා. සිංහල භාෂාවෙන් උපදංශය ලෙස හඳුන්වන්නේ මෙම රෝගී තත්ත්වයයි. මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වන සිෆිලිස් ප්‍රභේදය වන congenital syphilis තත්ත්වය නිසා 2016වසරේ සිට ළදරු මරණ සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා....
Aug 11, 2025•5 min
ඕස්ට්‍රේලියානු රජය විසින් අන්තර්ජාතික ශිෂ්‍යයින් සඳහා පනවා තිබු සීමාවන් ඉහල දැමීමට කටයුතු කරන බවට අගෝස්තු 04 වනදා නිවේදනය කර සිටියා. මේ අනුව 2026 වසරේ සිට අන්තර්ජාතික සිසුන්ගේ ප්‍රමාණය වසරකට 295000 දක්වා ඉහල දැමීමට යෝජනා කර තිබෙනවා. 2025 වසරේ මෙම ප්‍රමාණය 270000 සීමාවේ පැවතුනා. ඒ අනුව ස්ථාන 25000කින් අන්තර්ජාතික සිසුන්ගේ ප්‍රමාණය 2026 වසරේ සිට ඉහල යනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
Aug 11, 2025•5 min
සමාජ මාධ්‍ය භාවිත කිරීම සඳහා ඕස්ට්‍රේලියානුවන්ට නුදුරේදී ම තම වයස සනාථ කිරීමට සිදුවනු ඇති අතර, මෙම ක්‍රියාවලිය වටා ඇති අපැහැදිලිතාව තවත් වංචාවන්ට හේතු විය හැකි බව සයිබර් ආරක්ෂණ විශේෂඥයින් අනතුරු අඟවමින් කියා සිටිනවා.. මේ විශේශාන්ගයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.
Aug 11, 2025•4 min
අද - අගෝස්තු මස 11 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Aug 11, 2025•8 min
ඔස්ට්‍රේලියාව යනු ජෛව විවිදත්වයෙන් පිරුණු බොහොම සුන්දර රටක්. මෙම රටට ම පමණක් ආවේණික වුණු සත්ත්වයන් සහ ශාක රැසකට ඔස්ට්‍රේලියාව නිවහන වේ. මේ හේතුවෙන් එක දෂ්ටනයකින් මිනිසුන් සියයක් පමණ ජීවිතක්ෂයට පත්විය හැකි ලොව උග්‍රම විෂ සහිත ඕස්ට්‍රේලියානු සරපයා වන Inland Taipan පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාව
Aug 11, 2025•10 min
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 11වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
Aug 11, 2025•5 min
දේශගුණික විපර්යාසයන්ට විසඳුම් සෙවීමෙන් ඕස්ට්‍රේලියාවට එහි ආර්ථික වර්ධනය දිගුකාලීනව ඉහළ නැංවිය හැකි බව ඵලදායිතා කොමිසමේ නව වාර්තාවක සඳහන් වනවා. ස්වාධීන උපදේශක කණ්ඩායමක් වන ඵලදායිතා කොමිසම විසින් සැපයූ වාර්තා පහෙන් දෙවැන්න මෙයයි. ආර්ථිකය වර්ධනයට උපකාර පිණිස දේශගුණය පිළිබඳ වන ක්‍රියාමාර්ග සහ පාරිසරික නීති වෙනස් කිරීම එය නිර්දේශ කරයි. ඵලදායිතාව වැඩි දියුණු කිරීම පිළිබඳ රජයේ සමුළුවකට පෙර සහ ෆෙඩරල් රජය 2035 වන විට විමෝචනය අඩු කිරීමේ සිය ඉලක්කය සමාලෝචනය කරන අතරතුර මෙම වාර්තාව නිකුත් වී තිබෙනවා. අද කාලී...
Aug 08, 2025•8 min
පුහුණු ශ්‍රමිකයින් වශයෙන් අයදුම් කොට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදංචිය ලබාගත හැකි General Skilled Migration (GSM) වැඩසටහන ට අයදුම් කරන ආකාරය සහ අවශ්‍ය මූලික සුදුසුකම් ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
Aug 08, 2025•9 min
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න
Aug 08, 2025•9 min
අද - අගෝස්තු මස 08 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Aug 08, 2025•9 min
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 08වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
Aug 08, 2025•5 min
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 07වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
Aug 07, 2025•5 min