හරිතාගාර වායු ආශ්‍රිත Net Zero Plan අහෝසි කරන මෙන් පසුපෙළ මන්ත්‍රීන්ගෙන් ඉල්ලීමක්: කාලීන විග්‍රහය
Aug 01, 2025•5 min
Episode description
දේශගුණය සම්බන්ධයෙන් ශක්තිමත් ඉලක්කයක් වෙත පියවර නැගීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ස්වාධීන නීති සම්පාදකයන්ගෙන් රජයට බලපෑම් එල්ල වෙමින් පවතිනවා.වායුගෝලයට මුදා හරින හරිතාගාර වායු සහ වායුගෝලයෙන් ඉවත් කෙරෙන හරිතාගාර වායු සමතුලිත කරන net zero ඉලක්කය මුළුමනින් ම ඉවත් කිරීමට ලිබරල් සන්ධානයේ සමහර පසුපෙළ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වී තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.
For the best experience, listen in Metacast app for iOS or Android
