'මම ඇමති කියලා හිතුමතේ ක්‍රිකට් බෝඩ් හදන්නවත් කඩන්නවත් බැහැ', ක්‍රීඩා ඇමති සුනිල් කියයි: ක්‍රීඩා විග්‍රහය
Aug 01, 2025•8 min
Episode description
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න
For the best experience, listen in Metacast app for iOS or Android
