E08: කොට නිසා අපිව විහිළුවට අරන් | Talk With Chatura
May 30, 2020•1 hr 10 min•Ep. 8
Episode description
ඔබට ද යළිත් පාරක් සිතන්නට වේවි. කිසිවෙකුත් උසමිට අනුව පහත් කොට සලකන්නට එපා. අප සැමට දැනෙන හැඟීම් දැනීම් දුක වේදනාවන් ගැන සිතන්න. ACHONDROPLASIA කියන රෝගී තත්ත්වයෙන් පීඩා විඳින මේ අයට මෙම තත්ත්වය උදාවී ඇත්තේ ඔවුන්ගේ වරදකින් නොවෙයි. අපි ඔවුනුත් සමානයන් ලෙස දකිමු. ඔවුන්ට අප හා සමව ජීවත් වෙන්නට අවකාශ සලසමු. ඔවුන් දෙස වපර ඇසින් නොබලමු.
ඔවුන්ට ඔබේ අනුකම්පාව අවශ්‍ය නැහැ. ඔවුන්ට ඔවුන්ගේ පාඩුවේ ජීවත් වෙන්න ඉඩ දෙන්න. ආදරය, දයාව, මනුෂ්‍යත්වය පෙරදැරි කොට ඔවුන්ව වැළඳගන්න. මන්ද ඔවුන් ශරීරෙන් කුඩා මිනිසුන් වූවත් මනුෂ්‍යත්වයෙන් සහ බුද්ධිමත් බවින් ඔවුන් ඔබට වඩා සිය ගුණයක් ඉදිරියෙන් වන්නට ඉඩ කඩ
For the best experience, listen in Metacast app for iOS or Android
