E07: මුත්තයියා මුරලිදරන් | Muttiah Muralitharan | Talk With Chatura
May 28, 2020•1 hr 30 min•Ep. 7
Episode description
මුරලි කියන්නේ අපි ආදරය කරන චරිතයක්. අපි ඔහුත් සමග හැමතිස්සෙම කතා කරන්නේ ක්‍රිකට් ගැන. නමුත්, ඔහු ව්‍යාපාරිකයෙකු ලෙසත් සාර්ථක වී ඉන්නවා. ඒ වගේම 1920 ගණන්වල වතු කම්කරුවෙකු ලෙස තමන්ගේ සීයා ලංකාවට පැමිණි බව කියන්නත් ඔහු පැකිලෙන්නේ නැහැ.
For the best experience, listen in Metacast app for iOS or Android
