සෑම වසරකම ඕස්ට්‍රේලියාවේ ශීත සෘතුව ආරම්භ වීමට පෙර ඉන්ෆ්ලුවෙන්සා රෝගය සඳහා එන්නත් ලබා ගැනීම සඳහා ජනතාව උනන්දු කිරීම් සිදුකරනවා. නමුත් ඇතැම් විට ඕස්ට්‍රේලියානු ජනතාව තුල මෙම එන්නත්කරණය සඳහා අඩු උනන්දුවක් පවතින බව වාර්තා වනවා. ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සඳහා ඔස්ට්‍රේලියාව තුල සිදුකරන වාර්ෂික එන්නත්කරණය ගැන ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක් දැක්වූ අදහස් මේ විශේෂාංගයෙන් ගෙන එන්න අපි බලාපොරොත්තු වනවා.
Jul 10, 2025•10 min
ඕස්ට්‍රේලියාවේ මිනිසුන් සඳහා පමණක් නොව තල්මසුන් සඳහාද සංගණනයක් පැවැත්වෙනවා. ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන් විසින් 26 වෙනි වාර්ෂික තල්මස් සංගණනය සිදු කොට තිබෙනවා. මෙහිදී 2023 වසරට වඩා වැඩි තල්මසුන් ප්‍රමාණයක් වාර්තා වී ඇති බව දක්නට ලැබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්
Jul 10, 2025•8 min
ජූලි 11වන දිනට යෙදෙන ලෝක ජනාවාස දිනයට සමගාමිව ප්‍රවාහන කටයුතු සහ ගමනාගමනය තිරසරව සිදු කිරීම හෙවත් Sustainable Transportation පිළිබඳ SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.
Jul 10, 2025•5 min
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 10වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
Jul 10, 2025•5 min
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
Jul 09, 2025•8 min
ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි සුරකුම් පහසුමක හෙද වෘත්තියට යොමු වන්නේ කෙසේද? එහි වගකීම්, ප්‍රතිලාභ ආදී තොරතුරු SBS සිංහල සේවය විසින් සිදුකල මෙම සාකච්චාවෙන් ඔබට ගෙන එනවා.
Jul 09, 2025•8 min
මෙවර මහ බැංකුවේ පොලී අනුපාත කප්පාදුවක් බොහෝ දෙනා බලාපොරොත්තු උවත් පොලී අනුපාත කප්පාදුවක් සිදු නොකිරීමට මහබැංකුව තීරණය කර තිබෙනවා. කෙසේ උවත් ඉදිරියෙදී පොලී අනුපාත පහත යාමක් අපේක්ෂා කල හැකි බවටද මහ බැංකුව ප්‍රකාශ කර තිබුනා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
Jul 09, 2025•4 min
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 09වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
Jul 09, 2025•5 min
The representation of Indigenous Australians in media has historically been shaped by stereotypes and exclusion, but this is gradually changing. Indigenous platforms like National Indigenous Television (NITV) and social media are breaking barriers, empowering First Nations voices, and fostering a more inclusive understanding of Australia’s diverse cultural identity. Learning about these changes offers valuable insight into the country’s true history, its ongoing journey toward equity, and the ri...
Jul 08, 2025•11 min
ඕස්ට්‍රේලියාවේ Skilled migration වැඩසටහනට අදාලව එක් එක් වීසා කාණ්ඩ සඳහා අවශ්‍ය අවම වැටුප් ප්‍රමාණය ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව වීසා සඳහා අයදුම් කරන්නන් මෙන්ම සේවායෝජයකින්ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් වනවා. මෙම වැටුප් තල වැඩිවීම සම්බන්ධයෙන් තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
Jul 08, 2025•5 min
2024/2025 මුල්‍ය වර්ෂයේ සිට ක්‍රියාත්මක වන තුන්වන අදියරේ බදු කප්පාදුවේ වාසිය මෙවර බදු ප්‍රතිලාභය (Tax return) සඳහා අයදුම් කිරීම්දී බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට අත්දැකීමට ලැබෙනවා. මේ සම්බන්ධයෙන් සහ බදු ප්‍රතිලාභය සඳහා අයදුම් කිරීම්දී දැන ගතයුතු තවත් කරුණු කිහිපයක් මේ සාකච්චාවෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
Jul 08, 2025•7 min
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 08වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
Jul 08, 2025•5 min
Homeschooling ලෙස හැඳින්වෙන නිවසේ සිට දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ ක්‍රමවේදය ඕස්ට්‍රේලියාවේ ප්‍රචලිත වෙමින් යන තත්වයක් දක්නට ලැබෙනවා. පසුගිය වසරේ ඔස්ට්‍රේලියාව පුරා සිසුන් 45000ක් මේ සඳහා ලියාපදිංචි වී තිබුනා. Homeschooling සඳහා යොමුවන ළමුන්ගේ ප්‍රමාණයේ වැඩිම වර්ධනය කුවීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් දක්නට ලැබෙනවා. මේ සම්බන්ධයෙන් වන නීති විමසා බැලීමට කුවීන්ස්ලන්ත රජය සූදානම් වනවා. මේ සඳහා Homeschooling ක්‍රමවේදයට යොමුවී ඇති පිරිස් වල අදහස් විමසා බැලීමටද ඔවුන් බලාපොරොත්තු වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද ...
Jul 08, 2025•10 min
දේපළ වෙළඳාම් නියෝජිතයෙකු යනු ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට නැතිවම බැරි පුද්ගලයෙකු වනවා. එවැනි අයෙකුගෙන් සේවයක් ලබා ගන්නා ඔබ සමහරවිට වෘත්තියමය වශයෙන් දේපළ වෙළඳාම් නියෝජිතයෙකු වීමට කැමත්තක් ඇති අයෙකු වීමට පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ ඕස්ටේලියාවේදි වරලත් දේපළ වෙළඳාම් නියෝජිතයෙකු වන්නෙ කෙසේද යන කාරණය සම්බන්ධවයි.
Jul 07, 2025•7 min
2023-24 වර්ෂයට අදාළ ඔබේ ආදායම මේ වන විට තහවුරු කර නොමැති නම්, ඔබේ Child Care Subsidy (CCS) හෙවත් CCS සහන ගෙවීම් නතර වනු ඇතැයි Services Australia වෙබ් අඩවිය සඳහන් කරනවා. 2023–24 කාලයේ ඔබට සහකරුවෙකු සිටියේ නම්, ඔවුන් ද ඔවුන්ගේ ආදායම තහවුරු කළ යුතු වනවා. බදු වාර්තාවක් ගොනු කිරීමෙන් හෝ එසේ කිරීමට අවශ්‍ය නොවන බව Services Australia ආයතනයට දන්වා ආදායම් තත්ත්වය තහවුරු කිරීමෙන්, නැවතී ඇති CCS ගෙවීම ලබා ගත හැකි වනවා. මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ම online, එනම් මාර්ගගතව සිදු වනවා. අද මේ විශේෂාංගයෙන් අපි කතා...
Jul 07, 2025•7 min
අද - ජූලි මස 07 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Jul 07, 2025•8 min
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 04වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
Jul 07, 2025•5 min
ඕස්ට්‍රේලියාවේ සුලබ පිළිකා අතරින් පස්වන ස්ථානය පෙනහළු පිළිකාවලට හිමි වනවා. නමුත් පිළිකා තත්ත්වය හඳුනා ගැනීමට ප්‍රමාද වීම නිසා එය පිළිකා ආශ්‍රිත මරණවලට ප්‍රධාන හේතුව බවට පත් වී තිබෙනවා. පෙනහළු පිළිකා කල් තියා හඳුනාගැනීමට හැකි නව පරීක්ෂණයක් ජූලි 1වන දා සිට ක්‍රියාත්මක වීම අරඹා තිබෙනවා. ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් සහ සමහර සංක්‍රමණික ප්‍රජාව ඇතුළත් ඉහළ අවදානමක් ඇති පුද්ගලයන් සඳහා රෝග විනිශ්චයක් කල් ඇතිව ලබා ගැනීමට මෙය විශේෂයෙන් උපකාරී වේ යැයි අපේක්ෂා කරනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබ...
Jul 07, 2025•8 min
ජුනි 30 වනදා සිට ජූලි 04 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න
Jul 04, 2025•9 min
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න
Jul 04, 2025•8 min
අඩු පොලී අනුපාත සහ වෙළඳපොළේ විකිණීමට ඇති නිවාස ගණන අඩුවීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් වාර්තාගත ඉහළ අගයන් කරා ළඟා වෙමින් පවතිනවා. බොහෝ දෙනෙක් වැඩි පොලී අනුපාත කප්පාදුවක් අපේක්ෂා කරන වකවානුවක, ඉහළ ඉල්ලුම සහ අඩු සැපයුම හේතුවෙන් ජූනි මාසයේදී නිවාස මිල ගණන් වාර්තාගත ඉහළ අගයන් කරා ළඟා වුණා. මේ විශේෂාංගයෙන් අපි අද කතා කරන්නේ ඒ පිළිබඳවයි.
Jul 04, 2025•4 min
අද - ජූලි මස 04 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Jul 04, 2025•8 min
ප්‍රතිජීවක ඖෂධ, එසේත් නැත්නම් ඇන්ටිබයෝටික්ස් පිළිබඳ පුද්ගලයන් සතුව විවිධ වූ මත තිබෙනවා. මේ ඖෂධ භාවිතය, එහි අනිසි භාවිතයෙන් ඇති විය හැකි සංකූලතා සහ සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග තත්ත්වයන්ට වෛද්‍යවරුන් විසින් ප්‍රතිජීවක දීමෙන් වැළකීමට හේතුව යනාදී කරුණු පිළිබඳ SBS සිංහල සේවය විසින් කළ වෛද්‍ය සාකච්ඡාවට සවන් දෙන්න.
Jul 04, 2025•10 min
ලිංගික අතවර කිරීම් සම්බන්ධයෙන් චෝදනා 70ක් පමණ ලබා සිටින ළමා සුරැකුම් මධ්‍යස්ථාන සේවකයකු අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම සිදුවීමත් සමග අවශ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකරන child Care මධ්‍යස්ථාන සඳහා ලබා දෙන රාජ්‍ය ප්‍රතිපාදන කපා හැරීමට අවශ්‍ය බලතල ලබා ගැනීම පිළිබඳව ෆෙඩරල් රජය සලකා බලමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් වන නව නීති ගෙන ඒමට වික්ටෝරියානු රජයද කටයුතු කරමින් සිටිනවා. මීට අමතරව Childcare මධ්‍යස්ථාන වල ජංගම දුරකථන භාවිතාව තහනම් කිරීමේ නීති කඩිනමින් ගෙන ඒමටද ප්‍රාන්ත රජය සූදානම් වනවා. මේ පිලිබඳ වැඩිදු...
Jul 04, 2025•8 min
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 04වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
Jul 04, 2025•5 min
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ප්‍රතිශක්තිය පැහැදිලි කරන්නේ කෙසේද ඒ අනුව ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කර ගන්නා ආකාරය සහ තවත් වැදගත් තොරතුරු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
Jul 03, 2025•9 min
වයස අවුරුදු 18 ට අඩු දරුවෙක් සිය නිවස හැර යාමට සූදානම් වුවහොත් ඒ සම්බන්ධව ඔස්ට්‍රේලියාවේ ඇති නීතිමය තත්ත්වය පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
Jul 03, 2025•10 min
ඕස්ට්‍රේලියාවේ මේ වනවිට ඉහල ව්‍යාප්තියක් දක්නට ලැබෙන Whooping cough හෙවත් කක්කල් කැස්ස මෙලෙස වැඩිවීමට හේතු සහ එහි අවදානම අඩු කිරීමට අප කළ යුත්තේ කුමක්ද යන්න සම්බන්ධයෙන් පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
Jul 03, 2025•10 min
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
Jul 03, 2025•8 min
සිඩ්නි හි වෙසෙන ලක්ෂ්මන් කොඩිතුවක්කු මහතාගේ නවතම කෙටිකතා සංග්‍රහය වන 'රෙදි වැලක වැනෙන සෞන්දර්යය' පිළිබඳ මෙවර 'කැන්ගරු දේසේ සිංහල පොත්' විශේෂාංගය වෙන් වෙයි. එම කෙටි කතා සංග්‍රහයේ එන කතා ඇසුරෙන් සංකේතකරණය සහ මිනිස් ජීවිතවල සංකීර්ණ පැතිකඩ පිළිබඳ ලේඛක ලක්ෂ්මන් කොඩිතුවක්කු සමඟ කළ මේ රසවත් කතාබහට ඔබත් සවන් දෙන්න.
Jul 03, 2025•10 min