Sinhala Podcast - podcast cover

Sinhala Podcast

Owshangi Gayana Senanayakapodcasters.spotify.com
සිංහල පොඩ්කාස්ට් තුලින් ඔබේ ජිවිතයට වැදගත් වෙන ධනාත්මක සිතුවිලි ඔබට ගෙන එන්න සූදානම්..
Last refreshed:
Follow this podcast in the Metacast mobile app to refresh it and see new episodes.
Download Metacast podcast app
Podcasts are better in Metacast mobile app
Don't just listen to podcasts. Learn from them with transcripts, summaries, and chapters for every episode. Skim, search, and bookmark insights. Learn more

Episodes

Smart විදියට ඉලක්ක දිනමු

ජීවිතය ඉස්සරහට අරන් යන්න ඉලක්ක දිනන එක අත්‍යවශ්‍ය කාරණයක්.. ඒක කොහොමද කරන්නේ කියන එක ගැන තමයි අද Podcast එක..

Oct 02, 20227 minSeason 1Ep. 10

ඔබත් පැරදුනාද?

පරාද වීම කියන්නේ අපි හැමෝටම මානසික වදයක්.. අපි කවුරුත් පරාද වෙන්න කැමති නෑ. ඒක දරාගෙන ජයග්‍රහණයට යන විදිය කතා කරමු.

Jan 31, 20222 minSeason 1Ep. 15

දිනන්න ආසද?

ජයග්‍රහණ ලබා ගන්න ආස අය මේක අහන්න.

Dec 10, 20214 minSeason 1Ep. 1

තීරණයක් ගන්න බයද?

සමාජයේ බොහෝ දෙනෙක් තීරණයක් ගත යුතු අවස්ථාවේ නොගෙන පසුව පසුතැවිලි වෙමින් සිටිනවා. ඒ ගැනයි මේ..

Nov 10, 20215 minSeason 1Ep. 1

සමාජය සහ අපි

සමාජයෙන් එල්ල වෙන බලපෑම් හමුවේ අපි හැසිරිය යුතු ආකාරය

Jun 09, 20214 min

Law of Attraction

මේ දිනවල ගොඩක් දෙනෙක් කතා කරන මාතෘකාවක් තමයි මේ ආකර්ෂණ නීතිය කියන්නේ ඉතින් sinhala podcast තුලිනුත් මේ ගැන මම කතා කරන්න හිතුවා..

Jan 14, 20216 minSeason 3Ep. 1

Attention

අවදානය රඳාවා ගැනීමට අපි අපේ මනස පුහුණු කල යුතුයි ඒ ගැනයි මේ Episode එක.. අහලම බලන්න..

Nov 03, 202011 minEp. 4

Self Confidence

ජීවිතය ගොඩනඟාගන්න අවශ්‍ය ආත්ම විශ්වාසය හදාගන්න අපි අනුගමනය කල යුතු දේවල් ගැන අපි කතා කරමු..

Nov 01, 20205 minEp. 3

Love

ආදරය ගැන මොකද හිතන්නේ..

Jul 22, 20204 minSeason 1Ep. 2

Loneliness

ඔබත් තනිකම හුදෙකලාව නිසා දුකෙන්ද? එන්න Sinhala Poscast අහන්න.

Jul 21, 20203 minSeason 1Ep. 2
For the best experience, listen in Metacast app for iOS or Android