SBS Sinhala - SBS සිංහල වැඩසටහන - podcast cover

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Last refreshed:
Follow this podcast in the Metacast mobile app to refresh it and see new episodes.
Download Metacast podcast app
Podcasts are better in Metacast mobile app
Don't just listen to podcasts. Learn from them with transcripts, summaries, and chapters for every episode. Skim, search, and bookmark insights. Learn more

Episodes

2025 ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණයේ ප්‍රතිඵල ගැන ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස් මෙන්න

2025 ඕස්ට්‍රේලියානු මහමැතිවරණයෙන් ලේබර් රජය ජයග්‍රහණය කිරීම මෙන්ම ලිබරල් පක්ෂයේ පරාජය පිළිබඳව ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක් SBS සිංහල සේවයට දැක්වූ අදහස් මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

May 07, 202511 min

අන්තර්ජාතික ශිෂ්‍යයෙකු ලෙසින් ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලැබීමට සැලසුම් කිරීමේදී ඔබට වැදගත් වන දේවල් මෙන්න

ලොව ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වන ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන අවස්ථා සඳහා සූදානම් විය යුතු ආකාරය සම්බන්ධයෙන් සිඩ්නි හි ලියාපදිංචි ජ්‍යෙෂ්ඨ අධ්‍යාපන උපදේශිකාවක් වන චානකා පලිහක්කාර සමඟ SBS සිංහල සේවාව කළ සාකච්ඡාවට සවන් දෙන්න.

May 06, 202510 min

Things to consider when renting a vehicle in Australia - කුලි පදනම මත වාහනයක් ලබා ගැනීමේදී මේ පිලිබදවත් සැලකිලිමත් වෙන්න

SBS sinhala discussion with Mr Lalith Narasinghe Bandara- Vehicle renting business owner, Victoria - කුලි පදනම මත වාහනයක් ලබා ගන්නා විට ඔබ සැලකිලිමත් විය යුතු කරුණු පිලිබදව SBS සිංහල සේවය විසින් සිදුකල සාකච්චාවට සවන් දෙන්න.

Jan 30, 20257 min

Amazing facts about the world's oldest rainforest in Australia - ඕස්ට්‍රේලියාවේ තියෙන ලොව පැරණිතම වැසි වනාන්තරය ගැන අපූරු තොරතුරු මෙන්න

SBS Sinhala Interview about the Daintree rainforest located in north Queensland. - ඕස්ට්‍රේලියාවේ කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ පිහිටා ඇති වසර මිලියන 135ක් පමණ පැරණි ලොව පැරණිතම වැසි වනාන්තරය ගැන SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.

Dec 31, 20249 min
For the best experience, listen in Metacast app for iOS or Android