Episode 03 - එක දවසකට ලොකු උණු පුංචි වලස් පැටියා
පොඩ්ඩක් ලොකු උණු ගමන්ම මේ පුංචි වලස් පැටියා හිතුවා, එයා දැන් හරි ලොකුයි, අම්මලා නැතුව තනියම ඉන්න පුළුවන් කියලා. ඉතිං එහෙම හිතලා, අම්මාටත් නොකියම තනියම ගෙදරින් ගිය වලස් පැටියාට මොකද උනේ කියලා අහලා බලන්නකෝ.❤️ රෑට නිදාගන්න කලින් අම්මාගෙ ෆෝන් බලන්නෙ නැතුව මේ කතාව අහලා හොඳ ළමයි වගේ නිදාගන්න. ❤️
Oct 18, 2023•18 min
