Escape Podcast - podcast cover

Escape Podcast

Achiraka kaveenpodcasters.spotify.com
Sri lanka - Sinhala Comedy | news | lifestyle | advice
Download Metacast podcast app
Podcasts are better in Metacast mobile app
Don't just listen to podcasts. Learn from them with transcripts, summaries, and chapters for every episode. Skim, search, and bookmark insights. Learn more

Episodes

E35 Social media සහ Drug addict මිනිස්සු අතර වෙනස

දවසෙන් 3/1 Screen එකක් දිහා බලාගෙන ෆේස්බුක් එකට වත්කමක් වෙලා ඔයාගෙ ලයිෆ් එකට කෙල උනා නේද? යාලුවො හම්බවෙලා කතා කරන එක වඩා messenger හොදයි වගේද ? වෙන අයගෙ success එක දැකල තමන්ව ඒ තත්වෙන් මැනල කල්පනා කරල depress වෙනවද? වීඩියෝ එකක් බලන්න ගත්තම නවත්තන්න බැරිද? Notification නැති උනත් ෆෝන් එක අරගෙන බලන්න හිතෙනවද? ඉක්මනට control වෙන්න

Nov 17, 202052 minSeason 1Ep. 34

25000 Course එකක් Free

Gym ගිහින් ඇග හදාගන්න එක ගැන සහ Drop shipping පටන් ගන්න හැටි ගැන

Aug 14, 202037 minSeason 1Ep. 32

කැත මනින ඒකකය Q&A

ඔයාලගෙ දැවෙන ප්‍රශ්නලට විසදුම් සෙට් වෙන්න අපේ Group එකට - https://www.facebook.com/groups/escapepodcastlk

Jul 27, 202048 minSeason 1Ep. 31

Gun එකක් අරගෙන ආපු මැරයා

Gun එකක් අරගෙන ආවාම කොහොමද pro කෙනෙක් මුහුන දෙන්නේ නිකන් ඉන්න එකේ Twitch වලට බහිමු

Apr 20, 202045 minSeason 1Ep. 27

Stay at home save lives

Welcome back guys https://www.facebook.com/EscapepodcastLK

Mar 30, 202040 minSeason 1Ep. 25

Corona Virus එක Ali express එකෙන් එනවද?

අද අපි කතා කරන්නෙ Novel corona virus ගැන Production quality එක ඉස්සටහට හදනව රැදීසිටින්න එතකල් සමාවෙන්න

Jan 30, 202035 minSeason 1Ep. 22

Happy New year Guys

අද අපි කතා කරන්නෙ Internet security සහ අලුත් අවුරුද්ද කොහොමද ගත කරන්නෙ කියල. සුබ අලුත් අවුරුද්දක් වේවා..

Dec 31, 201946 minSeason 1Ep. 20

පිලිගන්න අපේ අලුත් Host

Skype එකෙන් තමයි record කරන්නෙ. මයික් දෙකක් ගන්නකල් කොලිටි එක ටිකක් අඩුයි අද අපි කත කරන්නෙ කාටූන් and money laundering ගැන.

Dec 28, 201944 minSeason 1Ep. 19

Hike වල රහස්

අද අපි කතා කරන්නෙ කොහොමද නිවැරැදිව කන්දක් නගින්නේ කියල Join our Facebook group and page - facebook.com/EscapepodcastLK

Nov 18, 201949 minSeason 1Ep. 16

Amarasuriya වලව්වේ හොල්මන

හොදම යාලුව මග අරිනවද අපි මොනවා කරන්නද? ඒක අමතක කරලා හොල්මන් කතාවක් අහමු. Join our Facebook group and page - facebook.com/EscapepodcastLK

Oct 31, 201942 minSeason 1Ep. 15

මහා රාවණා වාදය Part 1

රාවණා කියල කෙනෙක් හිටියද නැද්ද කියන එක බුද්ධිමත් දෙපලකගේ සංවාදය Join our Facebook group and page - facebook.com/EscapepodcastLK

Oct 25, 201942 minSeason 1Ep. 14

Happy එකේ ඉන්න රහස

අපි අද කතා කරන්නේ කොහොමද සතුටින් ප්‍රීතියෙන් ජිවිතේ විදින්නෙ කියල අපිව Follow කරන්න හසිතට සුබ පතන්න facebook

Sep 12, 201953 minSeason 1Ep. 10

Cow කෙනෙක් හප්පමු

අපි අද කතා කරන්නෙ බැති ගීත සහ කොහොමද වාහයක් හප්ප ගන්නේ නැතුව Drive කරන්නේ කියල අපිව Follow කරන්න අදහස දක්වන්න facebook

Aug 30, 201943 minSeason 1Ep. 9

Swim කරන්න ගිහින් වෙච්ච දේ

මියයන්නෙ නැතුව ඇලෙ දොලේ මුහුදෙ නාන්නේ කොහොමද කියල තමයි අපි කතා කරන්නේ අපිව Follow කරන්න අදහස දක්වන්න facebook Twitter Get 20% off your first purchase - https://greatquick.com/escape

Aug 13, 201956 minSeason 1Ep. 8

Gangster කෙනෙක් එක්ක ගහගමු

අපි අද කියල දෙන්නේ කොහොමද නිවරදිව Gangster කෙනෙක් එක්ක ගහගන්නේ කියල. අතින් බැරිනම් කටින් ගහමු 😂 https://www.facebook.com/EscapepodcastLK https://twitter.com/escapepodcastlk Get 20% off your first purchase - https://greatquick.com/escape

Aug 02, 201947 minSeason 1Ep. 7
For the best experience, listen in Metacast app for iOS or Android
Open in Metacast